Quantcast
Channel: Mashguru - Sri Lanka Porn,Wal Katha,Sri Lanka Sex,Gossip Lanka & Sex Videos
Viewing all articles
Browse latest Browse all 552

ශ්‍රී සිද්ධාර්ථ ගෙෘතම අසාර්ථකත්වය මත සමන් වීරමන් වැඩිහිටි චිත්‍රපට නිෂ්පාදනයට

$
0
0
බෙෘද්ධයාට පිළි‍වෙත් සමාදන් වන ආකාරය කියා දීමේ අරමුණින් සමන් වීරමන් මහතා තිර පිටපත  ලියා අධ්‍යක්ෂණය කළ ශ්‍රී සිද්ධාර්ථ ගෙෘතම  පළමු දින 10 තුළ ලැබූ අසාර්ථකත්වය මත මින් ඉදිරියට වැඩිහිටි ලේබලය යටතේ පමණක් ඵ්වා නිපදවන බව ඵම මහතා  ජාතික චිත්‍රපට සංස්ථාවේ නිල වෙබ් අඩවියට පවසා තිබෙනවා

සිදුහත් කුමරැගේ උපතේ සිට බුද්ධත්වය දක්වා ජීවන චරිතය ගෙන හැර දක්වන මෙම චිත්‍රපටය පළමු දින 10 තුළ දී රැපියල් ලක්ෂ 260 ක වාර්තාගත ආදායමක් උපයා ඇති අතර හොලිවුඩයේ බ්ලොක් බ්ලස්ටර් චිත්‍රපට අතර පළමු ස්ථාන 10 තුළ දෝලනය වෙමින් පැවතීම විශේෂත්වයක්.ඵ් අනුව  "ඉන්ස්පෙක්ටර් ප්‍රියංකා" නමින් ඉන්දීය නළු නිළියන් යොදා අසභ්‍ය චිත්‍රපටයක් නිපදවීම ඔහුගේ මීළග ඵකම අපේක්ෂාවයි. මේ සදහා ශ්‍රී ලාංකික නළු නිළියන් යොදා ගැනීමට ඇති ඉඩ ප්‍රස්ථා පිළිබද සොයා බලන බවද ඵම මහතා ජාතික චිත්‍රපට සංස්ථාවේ නිල වෙබ් අඩවියට වැඩිදුරටත් පවසා තිබෙනවා.

Viewing all articles
Browse latest Browse all 552

Trending Articles