Quantcast
Channel: Mashguru - Sri Lanka Porn,Wal Katha,Sri Lanka Sex,Gossip Lanka & Sex Videos
Viewing all articles
Browse latest Browse all 552

කාගිල්ස් සමාගමෙන් පෙෘද්ගලික ගුවන් තොටුපොළක්?

$
0
0
සී.ටී.හෝල්ඩින්ග්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී සී.ටී.ප්‍රනාන්දු මහතා සිය පෙෘද්ගලික ගුවන් පරිවහණය සදහා යොදාගත හැකි විශේෂිත ගුවන් තොටුපොළක් නුවරඵළිය හාවාඵළිය ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.මේ සදහා ආයෝජනය කිරීමට නියමිත  මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 22.5 ක්.ඉදිකිරීම් කටයුතු ඵළඹෙන වසරේ තෙවන කාර්තුවට ප්‍රථමයෙන් අවසන් කිරීම සමාගමේ  අපේක්ෂාවයි.



මෙහි ප්‍රථම අදියර යටතේ කිලෝ මීටර 3.5 ක දිගින් යුත්  මං තීරැවක් ඉදිවන අතර බෝයිං 707 වර්ගයේ ගුවන් යානා ඵහි ගොඩබෑමට හැකි වන පරිදි අංගනය සැලසුම් කරන බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා  Airwise වෙබ් අඩවියට සදහන් කර තිබෙනවා.ඵ් අනුව රජයේ මැති ඇමතිවරැන් ප්‍රමුඛ ප්‍රභූ පැළැන්තියේ ජනතාවට කාගිල්ස් සමාගම ඉදිරිපත් කරන Loyality කාඩ්පතක් භාවිතා කිරීමෙන් මේ වෙත ප්‍රවේශ වීමට හා පිටවීමට හැකි බවයි පැවසෙන්නේ.ඵහි සාර්ථකත්වය මත හම්බන්තොට,යාපනය,අම්පාර හා කන්කසන්තුරේ යන ප්‍රදේශ වල මෙවැනි ගුවන් තොටුපොළවල් ඉදිකිරීමට සමාගම අපේක්ෂා කරනවා.

Viewing all articles
Browse latest Browse all 552

Trending Articles