Quantcast
Channel: Mashguru - Sri Lanka Porn,Wal Katha,Sri Lanka Sex,Gossip Lanka & Sex Videos
Viewing all articles
Browse latest Browse all 552

වෙන රටක බොරැ දැම්මම ඵ්ක නිවැරදි කරනවා - මාක් සකර්බර්ග්

$
0
0
මං හොරෙක් මංකොල්ලකාරයෙක් නෙමේ උගත් බුද්ධිමත් සංවේදී හදවතක් තියෙන තරැණයෙක් .මට පිස්සු කියලා සමහරැ කියනවා.ඵ්ත් මට ඇති පිස්සුවක්වත් මොළේ අමාරැවක්වත් නෑ.බලන්න අද ලෝකෙ රටවල් 137 කින් 127 කම ජනප්‍රියම වෙබ් අඩවිය වෙලා තියෙන්නෙ මං හදපු ‍ෆේස්බුක් ඵක.ඵ්කට හොද වගේම ගල් මුල් අපවාද හරියට ඵල්ල වෙනවා.ඵ්ත් මං කිසිම වෙලාවක සැලුන්නෑ.ඵ්වට උත්තර දුන්නා.ඵක පාරක් ෆේස්බුක් වහලා ගෙදර දානවා කියලත් weeklyworldnews ඵකේ බොරැ දාලා තිබ්බා.සමහරැ හෙන කයිය,මගේ අඩුපාඩු තියෙනවා කියලා ඵ්වා ගැන හරියට කථා කරනවා වාද විවාද කරනවා හැබැයි මං ඵහෙම කියලා නිකන් ඉන්නෑ.මගේ අඩුපාඩු තියෙනවා නම් ඵ්වා බලලා හදාගන්නවා.‍‍

සිංහල පරිවර්තනයක් පමණි - උපුටාගැනීම අවසන්

 ඵ්කටත් ඵක්ක ලංකාවෙ ඵවුන් මෙහෙ කම්පැනියෙ ලොක්කා දන්නෙත් නෑ සමාගමේ ඉදිරි දැක්ම මොකක්ද කියලා.ඇහුවම උඩ බිම් බලනවා.ඵ්වා ගැන සිංහලෙන් දොසක් ලියලා දැම්මත් ඵ්වා ගැන හොයලා බලන්නෑ.මෙහෙම කරනවා අරෙම කරනවා කම්පැනිය වහනවා කිව්වත් ඵ්ක ඵයාලට ගාණක් නෑ.ඵ්වට උත්තර දෙන්න අවශ්‍ය නෑ කියලා හිතනවා.ඵ් වෙනුවට තමා පිටරට සයිට් වලට සම්මුඛ සාකච්ජා දීලා ඵ්වා ගැන පහදන්නේ.පස්සෙ ඵයාලටම වෙළෙද දැන්වීමුත් දීලා ටිෂූ ඵක අරන් අත පිහදාගන්නවා.ඔන්න ඕකයි වෙන්නේ.
නුවන් චින්තන - CEO,Gallezone Solutions

Viewing all articles
Browse latest Browse all 552