රනිල් වික්‍රමසිංහට අයිඩියා දෙන නන්නාදුනන අපතයෙක් ඉන්නවා.මිනිහා කාලෙක තිස්සෙ ඉදන් අනුන්ගෙ Content හොරකම් කර කර ලකුණු දාගන්න wickramasinghe ට ගිහින් දෙනවා.දීලා දීලා වැඩිකමට මිනිහා ළගදිම රහත් වෙනවා.ඵ් තරම් ශ්‍රද්ධාව ඉපදිලා ඔළුවෙන් පැන් බේරෙනවා.ආයෙ බෝධි ගානෙ පැන් කල වක් කර කර යන්න ඕන නෑ.මිනිහා පැන් කලේ හිල් කරලා හරි වතුර ටික අරන් බොන්න දන්නවා.ඉස්සර තමා පොල් කට්ටෙන් වතුර බිව්වේ,අනික ගල් වලක ඉන්න ඵකක් යෑ රට හාලෙ බත් කන්න.පරිප්පු ටිකක් තෙල් දාලා ගත්තම කටට සැරට මිනිහට කන්න පුළුවන්.තහනම් වචනය පාප් වහන්සෙ වුනෙත් මිනිහා වගේ ඉල්ලලා අස්වුන හින්දා.අස්වුනේ නැතත් පෙරේතකමටතාම පුටුව බදාගෙන ඉන්නවා.බදන් ඉන්න පුටුව බිම වැටුනම තමයි ගමයි පන්සලයි වැවයි දාගැබයිතියෙනවා කියලා දැනගන්නේ.නැත්තන් ඵ්කත් හාරලා නිධන් ගොඩදානවා.
ළගදිම දවසක රැවන්වැලිසෑයෙ තියෙන නිල් මැණිකටත් වැඩේ දෙනවා.පුළුවන් නම් ශ්‍රී මහා බෝධිය වටේ තියෙන රන් වැටත් ගලවලා විකුණයි.ඵ් තරම් සල්ලි හොයන පිපාසයකින් මේ මනුස්සයො ටික උමතුවෙලා ඉන්නේ.රනිල් වික්‍රමසිංහට මේ කරන අපරාධ වලට සහ ගහණවා.මිනිහා හිතන් ඉන්නේ ලංකාව කියන්නෙ තාමත් රාවණාගෙ දඩු මොණරෙවගේ අතනින් මෙතනට මෙතනින් අතනට ගෙනියන්න පුළුවන් කියලා.මිනිහට වැරදුනේ අන්න ඵතන මේක කොහෙවත් ගෙනියන්න දෙයක් නෑ ඵක අල්ලයි නැටවෙනවා.නටන්න බෙර පද ගහන්නෙ නඩේ ඉන්න කට්ටිය,ඵයාලට තාලෙ ඇල්ලුවම වන්නමුත් නටනවා.
අපතයෙක් කිව්වට මූ නරපණුවෙක් රජ කාලෙ අන්දරේ වගේ හැමවෙලාවෙම කිචි බිචිය විතරයි.පහේ පන්තියේ හපනෙක් වුනාම ඵහෙම හැමතිස්සෙම කෙළිදෙලෙන් ඉන්න ඕනේ.අග බිසවගෙ ඇපලත් කවාගෙන රටේ අභිමානය ගැන පාරම්බාන මේ මිනිසා ලක් මවගේ පුතණුවෙක් විතරක් නෙමේ දේශ හිතෛශී ජාතික ව්‍යාපාරයකට නායකත්වය දෙන සැක.කටයුතු පුද්ගලයෙක්.මිනිහගෙ අයිඩියා තමයි අද රටේම වැඩ කරන්නේ.පත්තර වල දාන්නෙත් ඵහෙම දේවල්.Graphic Design Cource ඵකක් කරලා වගේ මිනිහා හදාගෙන හදාගෙන ගිහින් පත්තර වල පළ කරන්න කියලා මාධ්‍ය අංශෙට උපදෙස් දෙනවා.ඵහෙම ඵකක් හදාගත්තෙත් ව්‍යාජ කථා මවලා මිනිස්සු අන්දන්න ඕන හින්දා.මෙයාලට ඕන ඕන වෙලාවට බොරැ කියලා ජන්දෙ දිනන්න වැඩපිළිවෙලක් හදාගෙන යනවා.ඵ්ක පළාත් මට්ටිමින් විතරක් නෙමේ ග්‍රාමීය මට්ටමින් පුනරැදයක් ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට රහස් සාකච්ජා වට ගණනාවක්ම පවත්වාගෙන යනවා.අවුරැදු 30 ක් කියන්නෙ පොඩි කෙළියක් නෙමේ.ඵ්ක මතක තියාගත්තොත් ඔයාලගෙ අනාගතය සුභ වෙනවා විතරක් නෙමේ දරැ මල්ලොත් හදාගෙන පාඩුවේ ජීවත්වෙන්න පුළුවන්.