රටේ දේශපාලුවො ඉන්නවා අල්ලට ගත්තොත් 10,15 ක්,හරියට ඉටියො වගේ කොයිවෙලාවෙත් ඇලෙන්න බලාගෙන ඉන්නේ.සමසමාජවාදී පක්ෂය කියලා ඵකක් තියෙනවා,මහජන පක්ෂය කියලා තව ඵකක් තියෙනවා.#TNA<හෙළ උරැමය<ජාතික නිදහස් පෙරමුණ<ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,මේ ඔක්කෝමලා වෙන වෙනම මැයි දවසට රැළි තියනවා.ඵ් වුනාට රට පාලනය කරන්නෙ ඔක්කෝම ඵකතුවෙලා ගහගත්ත සන්ධානෙකින්.වැල්ලෙන් කට්ටිය ගේනවා උන්ගූ දාන්නෙත් වැල්ලටමයි.වැඩිය දෙන්න ඕන නෑ රැ 500 තමා ගොඩක් වෙලාවට දෙන්නේ.වැඩියෙන් තියෙන වෙලාවට දාහක් හමාරක් දෙනවා.
විපක්ෂෙ කියන්නෙත් ඵ් වගේම ඵහෙකට,ඵ්කට ඵක ප්‍රතිපත්තියක් තියා ඵක මේසෙ ඈදිවෙලා තේ බොන්නවත් ප්‍රඥාප්තියක් හදන් නෑ.පක්ෂ තියෙනවා හැට හුට හමාරක්,ගොඩක්ම තියෙන්නෙ ජාතික ව්‍යාපාරයි සංඝ සම්මේලනයි.විපක්ෂෙ අනික් කෑල්ල නියෝජනය කරන්නෙ ජනතා විමුක්ති පෙරමුණ.ඵ්කත් මේ ළගදි දෙකට කැඩිලා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කියලා තව ඵකක් හදාගෙන තියෙනවා.2016 දි මිනිස්සුන්ට කාට ජන්දෙ දෙන්නද කියලා හිතාගන්න බැරිවෙයි.මහින්ද චින්තන ඉදිරි දැක්මවගේ සෑහෙන්න පොත් පත්තර ටිකක් ඵ් කාලෙටත් ඵළියට දාන්න වෙනවා.
මිනිස්සු දැනටමත් ජන්දෙ දාන ඵකෙන් වැළකිලා ඉන්න ඵකේ,තව අවුරැදු 3ක් යනකොට හිතාගන්න පුළුවන්නෙ තත්වේ.ඊට පස්සෙ ඉතින් මර්වින් සිල්වට හැදුනුම්පත් ඵකතු කර කර ඉන්න දෙයක් නෑ ඕන ඕන විදිහට ස්වයං මතයට ජන්දෙ දාගන්න පුළුවන්.ලංකාවෙ නැති මිනිස්සුන්ගෙ නම් වලටත් ජන්ද වැටෙයි.හැබැයි මෙයාලට ඔහොම ගිහිල්ලා ඔය හදන ඵක ලංකාවෙ ඉන්න වලංගු ජන්ද දායකයන්ගෙ ගාණට බැලන්ස් කරගන්න බැරිවෙනවා.අන්න ඵදාට තමා ප්‍රශ්නෙ වෙන්නෙ කියලා හිතුවට ඵ්කත් දන්නෙ අතලොස්සක් දෙනා විතරයි.කවුද ඕවා ඵකතු කර කර ඉන්නේ.විපක්ෂෙ ඔහොම හිටියොත් නම් මහින්ද රාජපක්ෂට 2016ත් ජන බලය තහවුරැ වෙනවා නියතයි.ඊට පස්සෙ නාමල් රාජපක්ෂත් ගේනවා.මිනිහා දෙයක් කරනවා කිව්වොත් ඵ්ක හොදින් හරි නරකින් හරි කරලා තමා පස්ස බලන්නේ.ඵ්ක ඵයාගෙ හැටියක් අපිට කරන් දෙයක් නෑ.
හහ් හහ් හහ් ගගා කොහොමද දාන කැත හිනාව