රටේ දේශපාලන ගමන්මග ඵතරම් හොද නැති බවත්,මේ කාලය රටෙන් බැහැරව සිටීම වඩාත් ඥානාන්විත ක්‍රියාවක් වනු ඇති බවත්,හිටපු අගවිනිසුරැවරිය වන ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සිය සැමියා වන ප්‍රදීප් කාරියවසම් හට පැවසූ පුවතක් නිවසේ මෙහෙකාරිය විසින් රන්දිව පුවත්පත වෙත හෙළිකර තිබෙනවා.
ඇය පවසන්නේ අධිකරණය හෑල්ලුවෙලා යයි කියමින් නිතර දෙවෙලේ දෙදෙනා රණ්ඩු කරගන්නා බවයි.ඵවැනි විටකදී අධිරණය ඉදිරියේ නලා ශබ්ද කළ නොහැකි බව තමන්ට සිහිවන බවත්, අසල සිටිනා බල්ලාට නිහඩ වන ලෙසට පමණක් තරවටු කරමින් පැත්තකට වන බවත් ලෙක්චමී රන්දිව පුවත්පතට හෙළි කල විස්තරයේ සදහන්.
විනිසුරැ ධූරයේ කටයුතු කරමින් සිටින අතරවාරයේද මෙවැනිම ප්‍රකාශ නිකුත් කළ ශිරාණි මහත්මිය වරක් කියා සිටියේ "මම අවංකයි නිර්දෝෂීයි ඕකා දාලා කොහෙවත්ම යන්නෙ නෑ "ලෙසයි.මෙහිදී කාරියවසම් යන පෙළපත් නාමය භාවිතා නොකිරීම ගැන ශිරාණි බණ්ඩාරනායක මහත්මිය වෙත චෝදනා ඵල්ල වූ අතර පසුව ඵය සාක්ෂි නොමැති කමින් නිෂ්ප්‍රභා වූවා.
මේ අතරවාරයේ අවුරැදු 30 ක් රාජ්‍ය සේවයේ පොල් ගෑවාදයන්න විමසමින් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ශිරාණි මහත්මියට දේශපාලනයට ඵන ලෙසට ආරාධනා කර තිබෙනවා.මීට පිළිතුරැ වශයෙන් "ඔබතුමා බුද්ධිමත්,නිකැළැල්, පිරිසිදු නායකයෙක්. දෙන්න මං ගාව මොකුත් නෑ.ඔක්කොම ප්‍රදීප් උකසට තිබ්බා.ඵ් හින්දා ඔය වගේ ඉල්ලීම් කරන්න ඵපා මට මැරෙන්න හිතෙනවා " ලෙසට පවසා නිහඩ වී තිබෙනවා.