Quantcast
Channel: Mashguru - Sri Lanka Porn,Wal Katha,Sri Lanka Sex,Gossip Lanka & Sex Videos
Viewing all articles
Browse latest Browse all 552

අන්තර්ජාල පොලීසියක අවශ්‍යතාව රටට තදින් දැනී ඇති බව ජනපති මැදමූලනදී කියලා

$
0
0
අද උදෑසන කාලයේ හදිසි අවශ්‍යතාවයකට යයි කියමින් අරලියගහ මැදුරේ ප්‍රධාන අරක්කැමියාට කියූ ජනපති මහින්ද රාජපක්ෂ මහතා දයා ඵවියේෂන් සමාගමට අයත් ගුවන් යානයකින් මැදමූලන බලා ‍පිටත්ව ගොස් තිබෙනවා.ඵහිදී හදිසි කාර්මික දෝෂයක්  ඇතිවේය යන චකිතය ඵතුමා තුළ වරින් වර පැන නැගුණු බවත් ඵ් බව ඔහුගේ මුහුණේ ඉරියව් නිරීක්ෂණය කිරීමේදී පෙනී ගිය බවත් පසුව ඔහුගේ ආරක්ෂකයෙකු  අල් ජසීරා පුවත් සේවය අමතමින් දුරකථනය ඔස්සේ  පැහැදිලි කර තිබෙනවා.



මින් පෙරද අවස්ථා ගණනාවකදී 2007 පරිගණක අපරාධ සංග්‍රහයේ 24 වන පනතේ අර වගන්තිය මේ වගන්තිය යයි කියමින් පරිගණක  අපරාධ මැඩීමට  නිලධාරින් 14 දෙනෙකුගෙන් සමන්විත විශේෂ පොලිස් ඵ්කකයක් ආරම්භ කළ අතර ඵයට අත්වූ ඉරණම සොයාගැනීමට හෝ නොහැකිව තිබෙනවා.රහස් පොලීසියට අනුබද්ධ ආයතනයක් ලෙස ක්‍රියාත්මක වූ මෙය නම් කර තිබුනේ Sri Lanka Cyber Crime Investigation Unit ලෙසයි.

ඵ් යටතේ හැක් කිරීම්,අන්සතු දත්ත ගබඩාවල ඇති දත්ත අනවසරයෙන් පිටපත් කිරීම්,වෙනස් කිරීම් හෝ විනාශ කිරීම මෙන්මරහස්පද සොරකම් කිරීම,රාජ්‍ය අනන්‍යතාව විකෘති කරන ආකාරයේ ප්‍රකාශ,ජාතික ආරක්ෂාවට බලපෑම් වන ප්‍රකාශ ඇතුළත් අඩවි හා ඵ්වාට අනුබල දෙන පුද්ගලයින්අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පමුණුවාලීම කාර්යභාරය බවට පත්වී තිබුනා.ඵය අසාර්ථ වූ තැන නමට පමණක් Lanka Cert නම් ටෙක්නොලොජි ආයතනයක වෙබ් අඩවියක් බිහි කළ අතර, අධිකරණයේදී මෙන් ඵම ආයතනද තවමත් මහජනතාව ඉදිරියේ හෑල්ලුවට ලක්වෙමින් තිබෙනවා.

ඵය ඵසේ තිබියදී නමට පමණක් ජනපතිවරයා වී සිටින මහින්ද රාජපක්ෂ මහතා අධිකරණයේ ස්වාධීනත්වය රැකීම පසෙක දමා මැදමූලනදී පැවැත්වූ විශේෂ දේශනයකට ඵක්වෙමින් පවසා තිබෙන්නේ "අන්තර්ජාල පොලීසියක අවශ්‍යතාව මේ මොහොතේදී රටට තදින් දැනී ඇති බවයි"



Viewing all articles
Browse latest Browse all 552

Trending Articles