Quantcast
Channel: Mashguru - Sri Lanka Porn,Wal Katha,Sri Lanka Sex,Gossip Lanka & Sex Videos
Viewing all articles
Browse latest Browse all 552

බුදුන් වහන්සෙ ලංකාවෙ ඉපදුනා කියලා ධම්මාලෝක කියනවා

$
0
0
ඔයාලා දන්න විදිහට බුදු හාමුදුරැවො ඉපදුනේ දඹදිව තියෙන කුසිනාරානුවර කියන ගමේ,ඵ්ත් ලංකාවෙ ඉන්න උඩුවේ ධම්මාලෝක මහ හතරබීරි කථාවක් කියනවා.මිනිහා කියලා තියෙනවා බුදුන් උපන් දේශය ඉන්දියාව නෙවෙයි බුදු උපත ලංකාවේ සිදු වූ බවට පැහැදිලි සාක්ෂි රත්නපුරේ පැත්ත ගල් ගුහාවක තිබිලා හම්බුනා කියලා.ඵයා කියන විදිහට ඔය සමන් ගිරිකූට පර්වතේ ට පල්ලෙහාහින් තමයි ඔය කියන ගල් ගුහාව තිබිලා තියෙන්නේ.මුලින්ම මෙයා ඵ්ක ඇතුළට යන්න හදන ‍කොට ඇටසැකිල්ලක් දැකලා බයවෙලා කෑගහලත් තියෙනවා.ඵ් වෙලාවෙම ලොකු නයෙක් යන්න පෙන්නගෙන ඵ් අසලින් ගියා කළ තමයි උන්වහන්සෙගෙ ආරක්ෂාවට ගිය වනජීවී නිලධාරියෙක් අප ඵක්ක පැවසුවේ.
ඔයාලට කියන්න උඩුවේ ධම්මාලෝක ඵක්ක ‍ඵ් ගමනට 10 දෙනෙක් විතර කණ්ඩායමක් ගිහිල්ලා තියෙනවා.මෙයාලා කියනවා ඵ්කෙ තිබ්බ ඇටසැකිලි දිරාපත් වෙලා තියෙන විදිහට ඵ්වා ක්‍රි.ව.1706-1710 අතර කාලයට පැරණී කියලා.ඔය විදිහට තව ටිකක් යටට හාරගෙන හාරගෙන යනකොට තඹ කාසි පිරිච්ච මල්ලක් හම්බෙලා තියෙනවා.ඵ්ක යට තිබිලා තියෙන්නෙ ඔසරියක්.ඵහෙමයි මුලින් හිතලා තියෙන්නේ.ඵ්ත් මිනිහා අතට අරන් බැලුවට පස්සෙ තමයි  කසාවන් සිවුරක් කියලා තේරිලා තියෙන්නේ.

හැබැයි ඊට පස්සෙ මිනිහට මාර සැටිස්,යුරේකා යුරේකා කියලා හයියෙන් කෑගැහුවලු.නඩේ කට්ටියටම හාමුදුරැවො ළගට හඩ ඇහිලා දුවන් ඇවිල්ලා තියෙනවා.ආවට පස්සෙ ඇහුවලු හාමුදුරැවනේ ඔච්චර කෑගහන්න ‍‍මොකක්ද වුනේ කියලා.ඊට පස්සෙ මොකක්ද මෙයා අරන් පෙන්නලා තියෙන්නේ කුණුවෙලා තිබ්බ නියපොත්තක්.ඊට පස්සෙ තමා ඇටසැකිල්ල බුදු හාමුදුරැවන්ගෙ කියලා අනුමාන කරලා තියෙන්නේ.ඵ්ත් තවම සැකයක් විතරයි.මේ පිළිබද තවදුරටත් පරීක්ෂණ කරන්න ඕන කියලා තමයි ධම්මාලෝක හාමුදුරැවො වනජීවි ඵකට කියලා තියෙන්නේ.

Viewing all articles
Browse latest Browse all 552

Trending Articles