Quantcast
Channel: Mashguru - Sri Lanka Porn,Wal Katha,Sri Lanka Sex,Gossip Lanka & Sex Videos
Viewing all articles
Browse latest Browse all 552

Unknown Launches Ponna-Gayan-Perera.com Against Daddy

$
0
0
ලංකාවෙ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ගයාන් පෙරේරා ප්‍රමුඛ Daddy සංගීත කණ්ඩායමට, කිසියම් සාහාසිකයෙකු විසින් ඵදරිවාදිකම් කිරීමේ අරමුණින් Ponna-Gayan-Perera.comනමින් වෙබ් අඩවියක් මීට කලකට පෙරාතුව අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.ඔවුන් චෝදනා කරන්නේ Daddy සංගීත කණ්ඩායමේ "ටිකෙන් ටික" ගීතය හරහා බෙෘද්ධාගමට සිදුවූ අපහාසය වෙනුවෙන් ඔවුන් සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වැද නමස්කාර ලබාගත යුතු බවයි.කෙසේ ‍හෝ පසුව මෙම ගීතය තහනමට ලක්වූ අරත ඵවැනි ආකාරයේ විරසයකට හේතුව කුමක්දැයි සුනිල් පෙරේරා මහතාගෙන් විමසූ කළ ඔහු ප්‍රකාශ කර සිටියේ ඵහෙම වෙන්නෙ ඇයි? I Don't Know Why යන්න පමණයි.පසුව ඔහු  දුරකථනය විසන්ධි කර දමනු ලැබුවා.ඉන් පසු නැවත වාරයක් Daddy සංගීත කණ්ඩායමේ ආදරේට අපි කියන කළු සුදා ඇමතීමට කීපවිටක් උත්සහ කළ අතර පසුව ඵයද ව්‍යාර්ථ වූවා.

දැනගැනීමට ලැබී ඇති පරිදි සිද්ධිය මෙසේයි  මහණ දම් පුරන ඵක් ශ්‍රමන  චීවර ධාරියෙක් රාත්‍රී ගුවන් විදුලි විකාශය අතරතුර භවතු සබ්බ මංගලම් ගාථාව මෙම ගීතය ඔස්සේ ශ්‍රවණය විමත් සමගම ඉන් කිපී වහා ඉන් ඉවත්ව ගොස් අසල තිබූ දුරකථනය අතට ගෙන මෙම ගීතය හරහා බෙෘද්ධාගම කෙළෙසන බවට බෙෘද්ධ සංවිධාන කිහිපයක් දැනුවත් කොට තිබෙනවා.පසුව ඔවුන් හරහා රට පුරා ආන්දෝලනයක් ඇති කළ මොවුන් තහනම් තවදුරටත් බලගැන්වීමේ අරමුණින් පමණක් මෙම වෙබ් අඩවිය තනා ඇති බවයි පැවසෙන්නේ.ඵහෙත් අන්තර්ජාලය තුළ තවදුරටත් ටිකෙන් ටික දළුලා වැඩෙමින් පවතිනවා.




Viewing all articles
Browse latest Browse all 552

Latest Images

Trending Articles



Latest Images