ලංකාවේ රෑපවාහිනී නාලිකා කේබල් ඔස්සේ නැරඹීමේදී බොහෝ ස්ථාන විටින් විට කළු වෙන බව ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි ද හින්සු පුවත්පතට පවසා තිබෙනවා.මේ පිළිබදව ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ජනපතිවරයා සිය කුපාඩිකම් වසා ගැනීමට මේ ආකාරයෙන් රෑපවාහිනී කලු කරමින් රගපෑම දෛවයේ හාස්කමකින් මෙන් සිද්ධවෙන බවයි.ඵමෙන්ම ඔහු කොන්ද පණ නැති නායකයෙකු බවත් නිවටකම වවා ඇති උඩු රැවුලෙන් මනාව පිළිබිඹු වන බවත් අන්‍යයන් යහමගට ගනිමින් බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඉපිලීමට උත්සාහ කිරීම විහිළුවක් බවත් පෙන්වා දී තිබෙනවා.
දුම්බීම හෘදයාබාධ ඇති කරන්නක් බව තමන් පමණක් සිහියේ තබාගත යුතු බවද, ඵය වරින් වර සිහිකැදවීම රජයක් විසින් කිරීමට අවශ්‍ය නොවන බවද, ඵසේ කිරීමෙන් වන්නේ ජනයා තව තවත් හෑල්ලුවට ලක්වී දුගතිය කරා තල්ලුවීමක් පමණක් බවද සෝනියා ගාන්ධි මහත්මිය ද හින්දු පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ජාවේ සදහන්.මේ පිළිබද තමිල්නාඩු පාලක පක්ෂයේද අදහස් විමසමින් ඔවුන් ශ්‍රී ලංකාව ඉදිරියේ ලබාදෙන කුමන හෝ තීරණයකට තමන් කැමැත්ත පළ කරන බවද ඵම මහත්මිය වැඩිදුරටත් පවසා තිබෙනවා.