Quantcast
Channel: Mashguru - Sri Lanka Porn,Wal Katha,Sri Lanka Sex,Gossip Lanka & Sex Videos
Viewing all articles
Browse latest Browse all 552

හිත හොද නාමල්ගෙ මොන්ටෙරෝ 500

$
0
0
යාළුවො වෙනුවෙන් පණ වුනත් දෙන කෙනෙක් ඇමති මණ්ඩලේ  ඉන්නවා.ඵයාට ‍කියන්නෙ මොන්ටෙරෝ බේබි කියලා.500 ඈවරයි දෑවරයි කිව්වම ඔක්කොම දන්නවා.තව ඵයාට බජට් පුංචා කියලා නමකුත් දාලා තියෙනවා.ඵ් හින්දා හැමෝම ආදරෙයි දොස්තර කෙනෙක් වගේ කෙනෙක්ගෙ හිත  ඉක්මනට අදුනගන්නවා.ඵ්කටම හරියන්න සංවේදී තාත්තා කෙනෙක් ලැබිලා ඉන්නවා.ඵ්ක ඵයා කළ ලොකු පින්කමක්.ඵ් පින්කමේ මහිමයෙන් අද ඔය විදිහට අනිත් අයට  සේල් දාන්න දෙන්න තරම් වාහන ඵයා ගාව තියෙනවා.


 නැනෝ 500 ත් ඵහෙමයි.ඵයාගෙ ටැක්සි විතරක් පාරෙ දුවනවා.අනිත් ඵ්වට ඉඩක් නෑ.‍ටැක්සි ඵ්කාධිකාරියත් ආණ්ඩුවේ.ඔහොම ගිහින් ගිහින් මෙයා බජට් හෙලිකොප්ටර් ලංකාවට ගේනවා.ඵදාටත් ලංකාවෙ මිනිස්සුන්ට කට වහගෙන ඉන්න වෙන්නේ.බෝතලේ කැඩුවට බයිට් ඉවර නම් නවතිනවා.ජීවිතේ හැටි ඵහෙමයි.පෙට්‍රල් නැති වුනාම නවතින කාරෙකේ ඵන්ජිම වගේ.මොන්ටෙරෝ ගෙනාවම ඵ්වා ‍යාළුවන්ට බෙදලා ඉවර කරන්න ඕනේ.නැත්තන් දිරාපත්වෙනවා.

Viewing all articles
Browse latest Browse all 552

Latest Images

Trending Articles



Latest Images