නයිට් ක්ලබ් කීයක සාමාජිකත්වය තියනවද?
ලංකාවෙ කොතනද ක්ලබ් ඵකක් තියෙන්නෙ ඵතන මම ඉන්නවා.ඔක්කොම අදුනනවනේ.
පෙම්වතියක් ඉන්නවද?
ඇදුම් මාරැ කරනවා වගේ මාරැකරන්නේ
ස්ථිරද,තාවකාලිකද........?
ඵ්ක හරියටම කියන්න බෑ.තාත්තා තමයි ඵ්වා දන්නේ.මේ ඉන්නවා මේ නැතිවෙනවා.අපිට මොනවා වෙයිද කියලා හරියටම කියන්න බෑනේ.මම හිතාගෙන ඉන්නවා මේකවත් හරියයි කියලා.
රටවල් කීයකට ගිහින් තියෙනවද?
ඵහෙම නිච්චියක් නෑ යන්නන් වාලෙ ගිහින් ඵනවා
කැමතිම රට?
ඕස්ට්‍රේලියාවෙ ෆීජි දූපත් වලට ඵහෙ ලස්සන බීච් ඵකක් තියෙනවා.මෙහෙ හිටපු ඵ්වා දැකලා නැති අය ඵක්කන් ගිහින් පෙන්නුවා.
ඇයි ඵ්....?
ඕස්ට්‍රේලියාව මගෙ ගෙදර වගේ.අපේ අම්මා බර්ගර් ජාතිකයෙක්නේ. ගොඩක් යාළුවො ඉන්නෙ ඵහෙ.මෙහෙ හිටියට මං හිතින් හැමතිස්සෙම බීච් යනවා. ඵහෙ මිනිස්සු හරිම හොදයි.
ලංකාවෙ මිනිස්සුන්ට වැඩිය....?
අපෙ තාත්තා වගේනෙ ඔක්කොම
ලංකාවෙ කැමතිම හොටෙල් ඵක මොකක්ද?
සිනමන් ග්‍රෑන්ඩ්
විශේෂයක් තියෙනවද?
මම ස්කොෂ් ගහන්න යන්නෙ ඵතැනට,ඵ්කෙ පූල් ඵක ලොකුවට තියෙනවා.අනෙක ඵතැන රෙස්ටුරන්ට් ජාති 6,7 කුත් තියනවා.Sea Food ඵකේ තමා මං වැඩිපුර ඉන්නේ.ඵ්කෙ සෙල්ලම් කරන්න මුහුදු සිංහයො දෙනවා.ඵතන අපි යාළුවො සෙට්වෙලා බෝතල් කඩනවා.
ඇමති පුතෙක් කියලා කියන්නෙ ආඩම්බරයෙන්ද?
ඵ්ක අහන්නත් දෙයක්ද අලුතෙන් ආඩම්බර වෙන්න දෙයක් නෑ.
තාත්තා ගැන මොකද හිතන්නේ?
මිනිස්සු මොනවා කිව්වත් තාත්තා තාම දේශපාලනයට අත දරැවෙක් විතරයි.ඵ්ක දැනගන්න ආශ්‍රය කරලා බලන්න ඕනේ.
තාත්තාට මිනිස්සු බණිනවා ඇහිලා තියෙනවද?
ඇහිලා නැති ඵක හොදයි මං වැඩිපුරම ඉන්නෙ රටනේ.පොඩි කාලෙ ඉදලා ඇහිලා ඇහිලම ඵ්වා දැන් ගාණක් නෑ පුරැදුයි.
ඉස්සරහට දේශපාලනය කරනවද?
පාතාලෙන් කතා කළොත් කරනවා
තාත්තා මොකද කියන්නේ
මට ඕන දෙයක් කරන්න නිදහස තියනවා.බලකිරීමක් නෑ
කවදා හරි පෝයකට සිල් අරන් තියෙනවද?
නෑ පන්සල් යන්නෙ කෙල්ලො බලන්න නේ.මම සීලය රැකගෙන දාන පාරමිතා පුරනවා. මට ඵරමිණියා ගොතන්න තේරෙන්නෑ.
ලංකාවෙ රැකියා වියුක්තිය ගැන මොකද හිතන්නේ?
ආණ්ඩුවෙ මැති ඇමතිවරැ කට්ටිය පුරෝන විදිහට ඵ්වා පිරිලා ඉතිරිලා යනවා.බලාගෙන ඉන්න බෑ අපිට ගෙනත් දුන්නම අපිත් දානවා.ඉස්සරහට ඔක්කොම ප්‍රශ්න විසදෙයි කියලා හිතෙනවා.
රටේ ආර්ථික අර්බුදයක් තියෙනවද නැද්ද?
ඵ්ක අපිට විතරක් නෙමෙයි මුළු රටටම තියෙනවා. අපේ ගෙදර වුනත් රෑට ගෙම්බො ඇවිත් බෑක් බෑක් ගාලා කෑගහනවා.උන් ඵ් කියන්නෙ ඉස්සරහට අමාරැ කාලයක් ඵනවා කියලා.මං ඵ්කට මුහුණ දෙන්න මේ දවස්වල අලුත් උපකරණයක් හද හද ඉන්නේ.වැඩේ සාර්ථක වුනාම ඔයාලට කියන්නම්කෝ.
තාත්තා කරන දේශපාලනයට ඵකගද?
ඇත්තම කියනවා නම් ඵයා කරන සමහර දේවලට ඵකග වෙන්න බෑ.ඵ්ත් මැර වැඩ වලට කැමතියි.
කොතනින්ද මේ හොද නරක බෙදන්නේ?
ව්‍යවස්ථාදායකයෙන් අපෙ තාත්තට කොච්චර කිව්වත් අහන්නෑ ඵ්කට ගිහින් ජන්දෙ දෙනවා.ඵයා හරි හිත හොද අවංක මනුස්සයා මිදි වල්ලට ඇපල් ගෙඩියට රැවටිලා ප්‍රාදේශීය සභාවෙ සභාපති කියන කියන දේ කරනවා.
ඔබේ ආරක්ෂාවට කීදෙනෙක් ඉන්නවද?
මට ඉන්නෙ ප්‍රයිවට් අය ඵයාලා ගාව AK-47 ත් තියෙනවා.
කීදෙනෙක්ද?
අට දෙනෙක් විතර මදි නම් කියන්න
දේශපාලනයට ඵන්නත් කලින් මොකටද ආරක්ෂකයො?තරහකාරයො ඉන්නවාද?
කියන්න බෑ. ජීවිතේ ගැන ෂුවර් ඵකක් නෑ.මොනවා හරි කේස් ඵකක් ගියොත් මම තනියෙන් මොනවා කරගන්නද?