ලොව කිසිම රටක නැති මිලිටරි රියලටි වැඩසටහන් ලොවට හදුන්වාදීම වෙනුවෙන් කෘතහස්ත සේවයක් කළ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රණවිරැ පවුල් ඇගයීම වෙනුවෙන් පවත්වනු ලබද රණවිරැ Real Star වැඩසටහනේ විනිශ්චයට ඵක්වන ජැක්සන් ඇන්තනී වෙනුවෙන් දිනකට රැ 80000 ක් ගෙවන ලෙසට ඩයලොග් ආයතනයට දැනුම් දී ඇති පුවතකින් ඵම සමාගමේ මැලේසියානු මව් සමාගම බලවත් ශෝකයට හා කම්පාවට පත්වූ බව Malasia Insider වෙබ් අඩවිය සදහන් කරනවා.
කොහොමද ඉදුම් හිටුම් විශිෂ්ඨයි සර් කොහොමද කෑම බීම අතිවිශිෂ්ඨයි සර් ලෙමන් පෆ් ඵකේ විශිෂ්ඨ බලකායට අද යන ඵන මන් නැතිවෙලා දණ ගහලා වදින්නැති ටික විතරයි.බලාපල්ලකො රටකට ගිය කලක් මේ ඉන්නෙ දෙවියොද? හැබෑටම වන්නිආරච්චි මහත්මිය කියන්නෙ කළ තරමට වැල බහිනවා කියලා.වැල තියෙන්නෙ කොස් ගහේ නැතුව ඉන්ටර්නෙට් ඵකෙ නෙමේ ඵම මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.