මහින්දගෙ මලකෝලම් බලාපන්කො උගෙ මුහුණෙ තියෙන පිං පාට උඹට ඵහෙමවත් ඵකක් නෑයනුවෙන් මැරිච්ච සෝම හිමියන් හීනෙන් තමන්ට කියූ බව ඇලන් මැතිනියාරාම විහාරස්ථාන අධිපති උඩුවේ ධම්මාලෝක හිමියන් පන්සලේ ඇබිත්තයාට කිවූ පුවතකින් මුළු සංඝාවාසයම ඇවිළී තිබෙනවා.
ඇබිත්තයා සංඝයාට වැඩි දුරටත් කියා ඇත්තේ සීනි මිල අධික බැවින් මේස හැදි වෙනුවට තේ හැදි දමා හැලිය රත් කළ බවයි.පසුව සාමරණේර පැටවුන් සමග කෙලි දෙළෙන් කාලය ගත කළ ඇබිත්තයා උගුරට දෙකට තේ කෝප්පය ගෙවා දැම්මේ Pulsar හා Apache බයික් වල අහස උසට යන මිල ගණන් ගැන කථා කරමින්.
ඔහු වැඩිදුරටත් ධම්මාලෝක හිමියන්ට කියන්නේ මහින්දට ටොක්කක් ඇන හෝ පොඩි මිනිහාගේ වාහනය බේරා දෙන ලෙසයි. තමන් අපේක්ෂා කරන පරිදි 2020 වන විට සාමාන්‍ය යතුරැ පැදියක මිල රැ ලක්ෂ 10 ඉක්මවිය හැකි බවද ඇබිත්තයා නඩුකාර උන්නාන්සේට පෙන්නා දී තිබෙනවා.නඩුත් හාමුදුරැවන්ගේ බඩුත් හාමුදුරැවන්ගේ කියූ ධම්මාලෝක හිමියන් ත්‍රී විලර් මිල ගැනද ඵහිදී සාකච්ජාවට ලක් කර ඇති අතර ඵ්වා රටට අභිමානයක් වී ඇති බැවින් රැ ලක්ෂ 20 කට සීමා විය හැකි බවද පවසා රාජපක්ෂ ආණ්ඩුව පිළිබද සතුටින් උදම් අනන ලෙසද දැනුම් දී තිබෙනවා.
Bajaj Pulsar 220 DTSi - 382,480
Bajaj Pulsar 180 UG4 - 335,020
Bajaj Pulsar 150 UG4.5 - 275,660
Bajaj Pulsar 135LS - 241,080
TVS Apache -269,900(සංශෝධනය විය හැකියි)
TVS Apache RTR - 319,900 (සංශෝධනය විය හැකියි)
Lamboghini - බදු නැති නිසා මිල රහසිගතයි
Bajaj හා TVS ත්‍රීරෝද රථ මිල ගණන් ලක්ෂ 5 -6 දක්වා පරාසයක විහිදී පවතී.