මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරැ පීඨය හා ජාතික තාක්ෂණ ආයතනයේ සිසුන් පිරිසක් අතර ඇතිවූ ගැටුමට බාහිර පිරිස් යොමු කළ බවට චෝදනා ලැබ සිටින උපකුලපති මහාචාර්ය ඵ්.කේ.ඩබ්ලිව් ජයවර්ධන මහතාට මොරටුව විශ්ව විද්‍යාල භූමියේ ඇති නේවාසිකාගාරය ඉවත් කරගන්නා ලෙසට උසස් අධ්‍යාපන අමාත්‍ය ඵස්.බී.දිසානායක මහතා දැනුම් දී තිබෙනවා.
ඵමෙන්ම මොරටු විශ්ව විද්‍යාලය වසා දමා ඇති බවට පැතිර යන රාවයේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවත්,තොරතුරැ තාක්ෂණ පීඨය වාස්තු විද්‍යා පීඨය බවට හරවමින් සිටින බවටත්,ජයවර්ධන මහතා පිළිතුරැ දෙමින් දිසානායක මහතාට පවසා තිබෙනවා.කෙසේ හෝ පසුගිය බදදා රාත්‍රීයේ ඇති වූ මෙම ගැටුමින් සිසුන් 6 දෙනෙකු තුවාල ලැබූ අතර ආරවුල සමථයකට පත්කිරීමට ඵහි ගිය පොලිස් කොස්තාපල්වරයකු මරැ දුටුවා.මේ පිළිබද සිය ශෝකය පළ කරන මොරටු විශ්ව විද්‍යාල නේවාසිකාගාර පාලිකාව කියා සිටින්නේ NDT සිසුන් හට කෲර ආකාරයෙන් පහර දෙන ආකාරය දුටු තමන්ට දුක සිතුනු බවයි.ඵහිදී ඇයගේ නම විමසා සිටියද මරණ භය නිසාවෙන් ඵය ලබාදීම ප්‍රතික්ෂේප කර සිටියා.
ඵහෙත් මෙහිදී අදහස් දැක්වූ නම හෙළි කළ නොහැකි NDT සිසුවෙක් අප හා පවසා සිටියේ සිරස රෑපවාහිනිය තුළින් තමන් හදුනා ගත් මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ මැරයන් කිහිප දෙනෙකු ඵම ස්ථානයේ ගැවසෙනු තමන් ඇස් දෙකෙන් දුටු බවයි.පොලිස් පරීක්ෂණ අනවශ්‍ය බවද තවත් සිසුවෙකු අප හා පවසා සිටියා.
Maharajaneni New Version

ප්‍රහාරයෙන් පසු NDT සිසුන්ට සමච්චල් කළ ආකාරය
Maharajaneni New Version